පරිපූර්ණ සමාදානය
“ශාන්තිය ඔබ වෙත ප්රදානය කර යමි. මාගේ ශාන්තිය ඔබට දෙමි” (ජොහන් 14:27).
වසර ගණනාවක් ඇය සමාදානය සහ තෘප්තිය සෙවූ බව මිතුරියක් මා සමඟ පැවසුවාය. ඇය සහ ඇයගේ ස්වාමිපුරුෂයා සාර්ථක ව්‍යාපාරයක් ගොඩනැඟූ බැවින්, ඇයට විශාල නිවසක්, අලංකාර ඇඳුම් සහ ඉතා වටිනා රන් ආභරණ මිලට ගැනීමට හැකි විය. නමුත් මේ වස්තුවලින් හෝ ඉහළ පන්තියේ බලවතුන් සමඟ තිබුණු මිත්‍රකම්වලින් ඇය තුළ සමාදානයට තිබුණු දැඩි…








